Colombo Today Local News

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

tax 23

මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදි සංශෝධනයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ වැඩි නොවන බව ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

නව බදු සංශෝධනය අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් හා විදුලි සංදේශ සේවා සදහා වැට් බදු ඉහළ යන අතර, විදුලිය, ජලය, දේශීයව නිශ්පාදනය වන පළතුරු සහ කිරි නිශ්පාදන නිදහස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙතක් කලක් විදුලිය සඳහා වැට් බදු අය නොකල අතර එය එලෙසම ඉදිරියට ක‍්‍රියාක්මක වුවද දුරකතන ගාස්තු සමඟ 25%ක් අය කල විදුලි සංදේශ ගාස්තුවට අලූතෙන්ම 15%ක වැට් බදු එකතු වනු ඇත.

Related posts

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

colombotoday

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Admin

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday