Colombo Today Local News

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

මහනුවර ඇසළ පෙරහැර නැවතීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වී තිබේ. ඒ පෙරහැර සදහා ප‍්‍රමාණවත් තරම් අලිඇතුන් නොවීම හේතුවෙනි.

අලිඇතුන් නොමැති වුවහොත් මහනුවර ඇසළ පෙරහැරේ අභ්‍යන්තර පෙරහැර පමණක් පැවැත්වීමටද සිදුවනු ඇතැයිද බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යැපෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් අලි ප‍්‍රශ්නයක් බොරුවට ඇති කර ඇති බවයි.

Related posts

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday