Colombo Today Local News

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ.

Related posts

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin