Colombo Today Local News

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

al_husen_asgiri

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු අස්ගිරි පර්ශවයේ මහානායක රජකිය පණ්ඩිත ගලගම අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ලංකාවේ මානවහිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය.

එහිදි මහානායක මාහිමිපාණන් වහන්සේ බෞද්ධ ඉගැන්වීම අනුව මානව වර්ගයාට එකසේ සැලකිම අප දහමේ ඉගැන්විම බවත්.බෞද්ධයාගේ නිත්‍ය ප්‍රතිපදාව අනුව පංච ශිලය තුලින් සත්ව හිංසනය පිටු දැක ඇති බවත් පෙන්වා දුන්හ.ඒ නිසා ලංකාවට ඇති මානව හිමිකම් ප්‍රශ්න දේශිය යාන්ත්‍රනයක් තුළ සිදු කළ යුතු බව වැඩි දුරටත් උන් වහන්සේ පෙන්වා දුන්හ. මේ පිළිබඳව උපදේශකනාත්මක ලියවිල්ලක් ද මානව හිමිකම් කොමසාරිස්වරයාට ලබා දෙන ලදි. මේ අවස්ථාවට අස්ගිරි පර්ශවයේ අනුනායක හිමිවරු ඇතුළු කාරක සභික හිමිවරු කිප නමක් සහභාගි විය.

Related posts

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday