Colombo Today Local News

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

al_husen_asgiri

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු අස්ගිරි පර්ශවයේ මහානායක රජකිය පණ්ඩිත ගලගම අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ලංකාවේ මානවහිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය.

එහිදි මහානායක මාහිමිපාණන් වහන්සේ බෞද්ධ ඉගැන්වීම අනුව මානව වර්ගයාට එකසේ සැලකිම අප දහමේ ඉගැන්විම බවත්.බෞද්ධයාගේ නිත්‍ය ප්‍රතිපදාව අනුව පංච ශිලය තුලින් සත්ව හිංසනය පිටු දැක ඇති බවත් පෙන්වා දුන්හ.ඒ නිසා ලංකාවට ඇති මානව හිමිකම් ප්‍රශ්න දේශිය යාන්ත්‍රනයක් තුළ සිදු කළ යුතු බව වැඩි දුරටත් උන් වහන්සේ පෙන්වා දුන්හ. මේ පිළිබඳව උපදේශකනාත්මක ලියවිල්ලක් ද මානව හිමිකම් කොමසාරිස්වරයාට ලබා දෙන ලදි. මේ අවස්ථාවට අස්ගිරි පර්ශවයේ අනුනායක හිමිවරු ඇතුළු කාරක සභික හිමිවරු කිප නමක් සහභාගි විය.

Related posts

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin

චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයි

Admin

අගමැති ඉල්ලා අස් වෙන්නේ නෑ – සභානායක දිනේෂ් ගුණවර්ධන

colombotoday

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

ගිංතොට ගිනි ඇවිළුවේ තව්හීද් ජමාත්.. හාජ්ජියාර්ලත් සම්බන්ධයි.. අසාත් සාලි හෙළිකරයි (Video)

colombotoday