Colombo Today Local News

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

Police_Abilipitiya

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත යුතු ඇඹිලිපිටිය පොලිසියේ හිටපු පොලිස්‌ නිලධාරීන් 21 දෙනා ස්‌ථාන මාරුවීම් ලබා රාජකාරි කටයුතුවල යෙදෙන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

‘ඇඹිලිපිටියේ සිද්ධියට සොයන 30 ක්‌ අතුරුදන් ඒ අතර පොලිසියේ 21 ක්‌ ලෙසින් ඊයේ (05 දා) ‘දිවයින’ මුල් පිටුවේ පළවූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්‌ කරමින් ඔහු මේ බව තහවුරු කර ඇත.

අදාළ පොලිස්‌ නිලධාරීන් ස්‌ථාන මාරුකිරීමෙන් පසු ඒ ඒ පොලිස්‌ ස්‌ථානවල රාජකාරි කරන බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සිය නිවේදනයෙන් කියා සිටියි.

Related posts

ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා තානාපති අංශ නොසතුටෙන්

colombotoday

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

සුරාබදු නොගෙවූ සමාගම්වලට වැඩ වරදී

Admin