Colombo Today Local News

ආණමඩුවේ වගා ඉඩම සැකකටයුතු මළ සිරුරක්

ආණමඩුව පොලිස් වසමේ කොන්වලකන්ද ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට ආණමඩුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා මෙම ඉඩමේ මුරකරු ලෙස සේවය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා 54 හැවිරිදි ,වතුපොල ,පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

මෙරටින් පිටනොවූ බ්‍රිතාන්‍ය තරුණිය අත්අඩංගුවට

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

“මහින්ද අනාරක්ෂිතයි, සංඝ රත්නයත්, ජනතාවත් කැළඹිලා” රාමාඤ්ඤ නිකායේ මහා නාහිමියෝත් ජනපතිට ලියයි

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday