Colombo Today Local News

“දෙවියන්ගේ නාමයෙන් පලයව්” කියා සීනිගමදී පොල් ගහයි!

ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාද විමර්ෂණ අංශය විසුරුවන ලෙස දේව කන්නලව් කර පොල් ලක්ෂයක් ගැසීම අද (06) උදෑසන සීනිගම දේවාලයේ දී ආරම්භ විය.

ඊට දිනේෂ් ගුණවර්ධන,කුමාර වෙල්ගම ,රමේෂ් පතිරණ , ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහ විශාල පිරිසක් සහභාගී වී සිටි සිටියහ.‍

ඒ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ,පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ , රට යහපාලන අන්ත්‍රාදායකයෙන් බේරා ගැනීම වෙනුවෙන් මෙම දේව කන්නලව්ව පැවැත්වූ බවයි .

Related posts

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

“මම 12 වසර දක්වා ඉගෙනගත්තා.. මට ඉස්සන් ගොවිපළක් තියනවා” – සුදුසුකම් ගැන මන්ත්‍රීලා කතා කරයි

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin