Colombo Today Local News

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

අමෙරිකාවේ “Heart to Heart International” සංවිධානය විසින් අ.ඩො.මි 7.2කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

Related posts

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

කතානායක අසුනෙන් නැගිට යයි. මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලයි

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday