Colombo Today Local News

බදු පනතට එරෙහිව කළු සතියක්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ.

බදුල්ල, තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් කර ඇති අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Related posts

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday