ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් නිශාන්ත ප්රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ව ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.
ඒ, බලපත්රයක් නොමැතිව පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට එල්ලවී ඇති චෝදනා හේතුවෙනි.