Colombo Today Local News

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතර හමුවක් කොළඹ ජනාධිපතිකාර්යාලයේදී අද පැවැත්විණි.

අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබූ අතර තවත් අමාත්‍යංශ අටකට නව ලේකම්වරුන් පත්කර කෙරිණි.

Related posts

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

ඥානසාර හිමිට එරෙහි ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් සමග මුස්ලිම් ජාතිකයකු කොළඹදී අත්අඩංගුවට

colombotoday

20-30%කින් විදුලි බිල අඩු කරන්න කියයි

Admin

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday