ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස විශ්‍රාමික ජෙනරල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර තිබේ.
අදාළ පත්කිරීම වසර 5ක් සඳහා බල පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7B(1) වගන්තියට (සංශෝධිත) අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.