Colombo Today Local News

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියා සංවර්ධන බැංකුව මෙම මුදල ලබා දී තිබේ.

ඒ අනුව හෙක්ටයාරයකට අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක් සහ ඊට වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන පවුලකට රුපියල් 20,000 ක් වශයෙන් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

“මෛත්‍රී, මහින්ද එක් විය යුතුමයි.. එසේ නොවුණහොත් රට වැටෙන වළෙන් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ” – ජෝන්

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

colombotoday