Colombo Today Local News

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල කරමින් ‘අරගලයේ’ ක්‍රියාකාරීන් පිරිසක් අද (21)දින බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.

එම විරෝධතාවට එක්වූ ස්වාමීන්වහන්සේ ඇතුළු අරගයේ නියෝජිතයන් පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් හමුවී වසන්ත මුදලිගේ, බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් ඔහුගේ ජීවිත ආරක්‍ෂාව සළසන ලෙසත් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

දයාසිරි කල චෝදනා වලට එරෙහිව CEYPETCO නීති මගට

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි !

colombotoday