Colombo Today Local News

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19)දිනයේ සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිසුන්ට සිය විශ්ව විද්‍යාලයට හා පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි බවත්, මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් සඳහා අවසර හිමිවන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරයි.

Related posts

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

colombotoday