Colombo Today Local News

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

army36

රජය විසින් ප්‍රකාශයට පත්කළ පොදු සමා කාලය තුල හමුදා සෙබළුන් හාරදහස් හයසිය දෙනෙකු නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූවේ යුද හමුදා සෙබළුන් 4229 දෙනෙක්, නාවික හමුදා සෙබළුන් 208 දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් 156දෙනෙක් මේ දක්වා පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවයි.

සේවය හැරගිය හමුදා සාමාජිකයන් සදහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලය ප්‍රකාශයට පත්කෙරුණේ පසුගිය 13වැනිදා සිටයි.

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

colombotoday

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday