Colombo Today Local News

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත්, බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවටත්, ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව රෝහල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

Related posts

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

colombotoday

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

colombotoday

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

අනුර සහෝදරයගේ අත්සන තියන මුදල් නෝට්ටුත් ඒවි

Admin

යුද අපරාධ චෝදනා විභාග නොකළොත් හමුදාව ජාත්‍යන්තර අධිකරණය හමුවට – ඇමැති මංගල අනතුරු අඟවයි

colombotoday

‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday