Colombo Today Local News

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

රට හැරගොස් වෙනත් රටකට යාමට සිතීමෙන් වළකින ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ අනුව වෙනත් රටකට ගොස් තමන්ගේම නිවසක් සාදා එම රටෙහි ස්ථාවර වීමට වසර 10-15 ක් ගතවනු ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දෙන්නේ.

තමන්ගේ නොවන රටකට ගොස් වසර 5 ක් දුක් විඳිනවාට වඩා වසර දෙකක් මහන්සි වී මෙරට පාලනය කරන පාලකයින් එලවා දැමීම පහසු බවත් එසේ වුවහොත් රට නැවත සාදාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin

ලොකු ළූණු මිල 600 ආසන්නයේ

Admin

වැඩබලන පොලිස්පතින්ගෙන් විශේෂ දැනුම් දීමක්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

ගංවතුරේ රටම ගිලේ.. මැති ඇමතින්ට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday