Colombo Today Local News

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

රට හැරගොස් වෙනත් රටකට යාමට සිතීමෙන් වළකින ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ අනුව වෙනත් රටකට ගොස් තමන්ගේම නිවසක් සාදා එම රටෙහි ස්ථාවර වීමට වසර 10-15 ක් ගතවනු ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දෙන්නේ.

තමන්ගේ නොවන රටකට ගොස් වසර 5 ක් දුක් විඳිනවාට වඩා වසර දෙකක් මහන්සි වී මෙරට පාලනය කරන පාලකයින් එලවා දැමීම පහසු බවත් එසේ වුවහොත් රට නැවත සාදාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාසල් සිසුවකු කාණුවක හිර වෙයි

colombotoday

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday