Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුවඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ඉකුත් දොළොස් වැනි දා ය.

Related posts

ධීවර සංස්ථාව කොරියානු සමාගමකට විකුණයි.. කැබිනට් මණ්ඩලය එකගතාවකට එයි !

colombotoday

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday