Colombo Today Local News

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1311 එම දුරකථන අංකයයි.

මේ අතර එම සමාගම පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති අතර එම මාර්ගොප්දේශ මාලාවා ලිට්රෝ සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

මේ අතර ඊයේ (30) රාත්‍රියේදීත් දිවයිනේ ස්ථාන කිහිපයකින් ගෑස් කාන්දු වී පිපිරීම් කිහිපයක් වාර්තා විය.

ඉන් එක් සිදුවීමක් ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොැමැත.

පානදුර, එළුවිල , සම්සුදීන් මාවතේ ද නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් කාන්දුවී පිපිරීමක් සිදුව තිබේ.

Related posts

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

අනවසර මුස්ලිම් පල්ලිය ඉවතට.. අගලවත්ත ප්‍රා. සභාවේ යෝජනාව ඒකමතිකව සම්මත වෙයි…

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday