Colombo Today Local News

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1311 එම දුරකථන අංකයයි.

මේ අතර එම සමාගම පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති අතර එම මාර්ගොප්දේශ මාලාවා ලිට්රෝ සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

මේ අතර ඊයේ (30) රාත්‍රියේදීත් දිවයිනේ ස්ථාන කිහිපයකින් ගෑස් කාන්දු වී පිපිරීම් කිහිපයක් වාර්තා විය.

ඉන් එක් සිදුවීමක් ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොැමැත.

පානදුර, එළුවිල , සම්සුදීන් මාවතේ ද නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් කාන්දුවී පිපිරීමක් සිදුව තිබේ.

Related posts

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

colombotoday

සා.පෙළ විභාගය මැයි

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday