Colombo Today Local News

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද (01)දින විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මැකී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඊයේ (30)දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට අදාළව පැවති සංවාදයේදීයි.

එම සංවාදයට අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මැදිහත් වූහ.

Related posts

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීම කල් දමයි

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin