Colombo Today Local News

සනත් නිශාන්ත උපරිමාධිකරණට

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.

සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (12)දින අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Related posts

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් – ක්‍රීඩා ඇමති

colombotoday

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

colombotoday