Colombo Today Local News

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

වර්තමාන රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ දරුවන් තම පාලන කාලයේදී සිදු කල වැරදි වලට ඒ කාලයේදී තමන් දඩුවම් දීම වැළැක්වීමේ විපාක තමන් විදින බව හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකලේ ඊයේ මහනුවරදී පළාත් පාලන නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී. එමෙන්ම තම පුත් යෝෂිත රාජපක්ෂ අත්ඩංගුවට ගැනීම ගැනද හිටපු ජනාධිපතිවරයා අදහස් පලකලා.

Related posts

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

මධූෂ්‌‌‌ගේ ඩුබායි නම “අජිත් අවංක වික්‍රමසිංහ”

colombotoday

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin