Colombo Today Local News

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Related posts

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

ජස්ටින් ටෲඩෝට අපලයක්

Admin

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday