Colombo Today Local News

“ජනතාවට කන්න තිබූ හාල් ටිකත් බියර් සමාගමට විකුණලා.. යහපාලනය කියා කරන්නේ ජාතික අපරාධ” හෙළ උරුමය

jhuමත්තල ගුවන්තොටුපළේ තැන්පත්කළ වී මෙට්‍රික් ටොන් 4700ක් මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණා ඇති බවට මාධ්‍ය කළ හෙළිදරව්ව සත්‍ය නම් එය බරපතළ කරුණක් බවජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

දේශීය වෙළෙඳපොළේ සහල් මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්ව සිටියදී, පරිභෝජනයට සුදුසු වී තොග මද්‍යසාර නිෂ්පාදනයට යෙදාගැනීම ජාතික අපරාධයක් බවත්, රු. 45කට මිලදී ගත් වී කිලෝවක් මද්‍යසාර නිෂ්පාදන සමාගමට විකුණා ඇත්තේ රුපියල්42ක් වැනි අඩු මිලකට බවත් හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ වෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

වෛද්‍යවරයෙක් පූජා භූමියක්සලදී විණීමට ගෙනා මත් පෙති සමග මාට්ටු

Admin

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday