හෙට (9)දිනයේ සිට ලබන සිකුරාදා (11) දක්වා පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (08)දින විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන ප්රදේශවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්රී කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
විදුලි කප්පාදු කිරීමේ නව කාලසටහන පහතින්…