Covid 19

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයි 2,154ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 341,246ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතයින් 2,244ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගියේය.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 741ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 33ක් – 11ක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday