රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍ය ධූරයට ජනාධිපතිතුමා විදෙස්ගතවීම හේතුවෙන් පත්කර තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා 6 වැනදා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.