Colombo Today Local News

ගම්පහ පුංචි මන්ත්‍රීන් 174න් 151ක්ම මහින්දව ඉල්ලයි.

mahinda 125

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියලුම පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග බව ගම්පහ දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිත එකමුතුව අද (25දා) ගම්පහදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 19යේම නියෝජිතයන් සහභාගී වූ මාධ්‍ය හමුවට දිස්ති‍්‍රක්කයේ මන්ත්‍රීවරුන් 174න් 151ක්ම ඉදිරි මැතිවරණයට හිටපු ජනපතිගේ නායකත්වය අවශ්‍ය බව පැවැසීය.

Related posts

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday