World

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

පුද්ගලයන් 130 දෙනෙකුට මරුකැදවමින් ප්‍රංශයට එල්ලකළ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉස්ලාමික ත්‍රස්තවාදීන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මෙමෙ වීඩියෝව තුලින් ප්‍රංශ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස හදුන්වන්නේ Abdelhamid Abaaoud නැමැත්තායි. වීඩියෝව අවසානයේදී මීලග ත්‍රස්ත ප්‍රහාරය මහා බ්‍රිතාන්‍ය ඉලක්ක කර සිදු කරන බවට  ත්‍රස්තයන් අනතුරු අගවා සිටින අතර එයට හේතුව වශයෙන් ඔවුන් සදහන් කර සිටින්නේ සිරියාවේ ත්‍රස්තයන් ඉලක්ක කර රාජකීය ගුවන් හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහරයි.

Related posts

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

මූල්‍ය වංචා චෝදනා.. විශ්වාසභංගය ඉදිරිපත්වී පැය 24ක් යන්න කලින් පේරු ජනපති ඉල්ලා අස්වෙයි !

colombotoday