Colombo Today Local News

“ජනතා බලාපොරොත්තු බිදවැටිලා” – ඇමති චම්පික

maithripala_sirisena_rathana_thero_champika_ranawaka

වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමේ කාරණාවේදී වත්මන් රජයේ පැහැදිලි ප්‍රමාදයක්‌ ඇති බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා චෝදනා කර සිටියි.

මේ හේතුවෙන් දූෂකයන්ට නව රජය දඬුවම් දේවි යෑයි ජනතාව තුළ වූ මහත් බලාපොරොත්තු බිඳ වැටී ඇති බවද හෙතෙම පැවසීය.

දේශපාලන මැදිහත්වීම්, නීතියේ පවතින අඩුපාඩු, වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පවතින නීතිමය රාමුව ශක්‌තිමත් නොවීම සහ ඒ සඳහා විධික්‍රම නොමැති වීම මීට හේතුව වී ඇති බව සඳහන් කළ ඇමැතිවරයා එය එසේ යෑයි කියා ආණ්‌ඩුවට ඉන් ගැලවී සිටීමට නොහැකි බවද කීවේය.

Related posts

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

වසන්ත රෝහිණී ගැටෙයි

Admin

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday