Colombo Today Local News

“ජනතා බලාපොරොත්තු බිදවැටිලා” – ඇමති චම්පික

maithripala_sirisena_rathana_thero_champika_ranawaka

වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමේ කාරණාවේදී වත්මන් රජයේ පැහැදිලි ප්‍රමාදයක්‌ ඇති බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා චෝදනා කර සිටියි.

මේ හේතුවෙන් දූෂකයන්ට නව රජය දඬුවම් දේවි යෑයි ජනතාව තුළ වූ මහත් බලාපොරොත්තු බිඳ වැටී ඇති බවද හෙතෙම පැවසීය.

දේශපාලන මැදිහත්වීම්, නීතියේ පවතින අඩුපාඩු, වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පවතින නීතිමය රාමුව ශක්‌තිමත් නොවීම සහ ඒ සඳහා විධික්‍රම නොමැති වීම මීට හේතුව වී ඇති බව සඳහන් කළ ඇමැතිවරයා එය එසේ යෑයි කියා ආණ්‌ඩුවට ඉන් ගැලවී සිටීමට නොහැකි බවද කීවේය.

Related posts

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

මුලතිව් කැලෑවක පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

colombotoday

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

colombotoday

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

මහබැංකු අධිපති පත්කරන තීරණය අකුලාගෙන ජනපති පසුබහී.. මහෙන්ද්‍රන් ඕනමයි අගමැතිගෙන් දැඩි බලපෑම්

colombotoday