ඊයේ (22) දිනයේත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව බරපතල වංචා විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමට කැදවා තිබුනා. පැය හතකට වඩා වැඩි කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙම ස්ථානයේ රැදී සිටීමට සිදුවූ අතර එම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සදහන් කලේ,
“මෙතන අසාධාරණය තියෙන්නේ හොරු තවම ගෙනාවේ නෑ. සිවිල් සමාජ බලකිරීම මත, නියම හොරු වෙනුවට දේශපාලන වශයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් අපි වගේ අය තමයි ඇදගන එන්නේ. සමහර හොරු රජයේ සාක්කි කරුවෝ වෙලා. සමහර හොරු රජයට බැදිලා තියෙනවා. මේ අය එයාලව ගේන්නේ නෑ. ”
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා,