Colombo Today Local News

වැලිසර මාරක රිය අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා සහ පියා රිමාන්ඩ්

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (05)දින ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි වාර්තා වන්නේ.

Related posts

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌ – අනතුරු ඇඟවීමක්

colombotoday