දිවයිනේ විවිධ ප්රදේශවල ගෑස් පිපිරීමේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින්, ඒ පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබේ.