Business

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

වසංගතයේ අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින් පමණ ඉහළ ගොස් තිබේ.

එහි මිල සටහන් වූයේ ඩොලර් 1,804යි ශත 30ක් ලෙසයි.

Related posts

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday