Colombo Today Local News

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක් විසින් 25 වැනි දින මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් වසම්වල දී වැටලීමක් සිදු කර තිබේ.

එහිදී වරකපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 04යි ග්‍රෑමි 191ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 30 කට අධික කේරළ ගංජා තොගයක්.

පසුව පොලිසිය සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොහු පැළියගොඩ අධිවේගී මාර්ග, පොලිස් මුරපොළේ රාජකාරි සිදු කරනු ලබන පොලිස් නිලධාරියෙකු බවයි.

Related posts

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකලොත් රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිම් මාර්ග දෙක තාවකාලිකව වැසේ..

colombotoday

“සමාදානයක් එපා… හමුදාවට දඩුවම් ඕනමයි” – සම්බන්ධන්

colombotoday