World

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

අනාගතයේ දිනක පෘථිවියේ ඝට්ටනය වීමට ඉඩ ඇති බවට සැලකෙන යෝධ ග්‍රහකයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව තිබේ.

2022 ඒ.පී.7 යනුවෙන් නම් කළ කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්‍රහකය සොයා ගෙන නීරීක්ෂණය කර තිබුණේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති අධි තාක්ෂණික දුරේක්ෂයක ආධාරයෙනි.

ග්‍රහකයේ ගමන්මග වැටී ඇත්තේ පෘථිවිය හරහා බව ගණනය කිරීම්වලදී තහවුරු වූ බව පවසන විද්‍යාඥයන් පවසන්නේ, තමන් නිරතුරුව මේ පිලිබඳව විමසිල්ලෙන් පසුවන බවය.

Related posts

ලෝක ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි – අවුරුදු 5ක දරුවකු කොමා තත්ත්වයට

Admin

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි – සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට

Admin

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin