World

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

අනාගතයේ දිනක පෘථිවියේ ඝට්ටනය වීමට ඉඩ ඇති බවට සැලකෙන යෝධ ග්‍රහකයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව තිබේ.

2022 ඒ.පී.7 යනුවෙන් නම් කළ කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්‍රහකය සොයා ගෙන නීරීක්ෂණය කර තිබුණේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති අධි තාක්ෂණික දුරේක්ෂයක ආධාරයෙනි.

ග්‍රහකයේ ගමන්මග වැටී ඇත්තේ පෘථිවිය හරහා බව ගණනය කිරීම්වලදී තහවුරු වූ බව පවසන විද්‍යාඥයන් පවසන්නේ, තමන් නිරතුරුව මේ පිලිබඳව විමසිල්ලෙන් පසුවන බවය.

Related posts

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin