Colombo Today Local News

අධිවේගයේ ගාස්තු තත්පර 8න් ගෙවන්න අලුත් ක්‍රමයක්

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සදහා ද LANKAQR හඳුන්වා දී ඇත.

මෙම නව ක්‍රමවේදය හරහා තම ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය (Scan) කිරීමෙන් තත්පර 8-10 ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට රියැදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබේ.

Related posts

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අය වැය පොහොට්ටුව පරදී. – සභාපති පැන යයි. උප සභාපති බලය අල්ලයි.

colombotoday

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

“උතුරේ කදවුරුත් පුපුරන්න ඉඩ තියනවා.. ඊට කලින් ඉවත් කරමු” – TNA ජනපති, අගමැතිට කියයි

colombotoday

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

colombotoday

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday