Colombo Today Local News

කොවිඩ් පරීක්ෂණ නවතී

අද දින සිදු කිරීමට තිබූ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකෙරෙන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පළමු පෙළ කොවිඩ් ආසාදිතයින් සඳහා සිදු කෙරෙන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Related posts

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday

කිරි ගව සොරකම් දඩය ලක්ෂ 10 කරන්නැයි උපදෙස්

Admin

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday