Colombo Today Local News

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23)දින පැවති රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.

Related posts

තාත්තා සිදුකල අතුරුදහම් කිරීම්වලට යුක්තිය ඉටු කරනවාද? – සජිත් ප්‍රේමදසගෙන් අසයි

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

“මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහර දුන්නා.. පොලිසිය බලන් හිටියා” – හකීම් ඉන්දීය මාධ්‍යයට කියයි

colombotoday

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday