Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් සහ ප්‍රදේශ 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

අද (22)දින උදැසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කර ඇත්තේ, ත්‍රිකුණාමලය, වාලච්චේන සහ කාත්නකුඩි යන පොලිස් බල ප්‍රදේශ තුනට අයත් ග්‍රාම නලිධාරී වසම් සහ ප්‍රදේශ 11 කි.

Related posts

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday