Colombo Today Local News

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

ආචාර්ය සිරිල් ගාමිණි පුජකතුමා තෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

ඒ, ඔහුට අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පුජකතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.

Related posts

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday