World

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාට්‍යවල කාන්තාවන් පෙනී සිටීම තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලෙබාන් සංවිධානය විසින් පනවා ඇති නීතියටතේ කාන්තාවන්ට එම තහනම නිකුත් කර ඇති බවයි.

එමෙන්ම කාන්තා මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට රූපවාහිනි වැඩසටහන්වලදී මුහුණු ආවරණය කිරීම් සිදුකිරීමට නියෝග කර ඇත.

නව තලෙබාන් පාලනය විසින් මෙතෙක් එම නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

YouTube හි වැඩිම ආදායම් ලාභියා අවුරුදු 07 ක දරුවෙක් වෙයි.

colombotoday