Colombo Today Local News

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (22) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

ඒ අනුව එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අද අලුයම ගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 5,055 ක්.

Related posts

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

Admin

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

colombotoday

“මහින්ද විවෘත කළාට හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගය හැදුවෙ මම“ – චන්ද්‍රිකා

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday