Colombo Today Local News

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

විදේශක සිට එවූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී මත්පෙති 4000ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කරයි.

Related posts

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි ! – ප්‍රසන්න රණතුංග

colombotoday

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin