Covid 19

තවත් කොවිඩ් මරණ 22ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20)දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.

Related posts

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday

අවශ්‍ය නම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට හැකි

Admin

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday