Colombo Today Local News

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට සිට ඇරඹේ.

අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.

පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related posts

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

colombotoday