Colombo Today Local News

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday