දිස්ත්රික්ක 7ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
කෑගල්ල දිස්ත්රික්කය
📌 මාවනැල්ල
📌 කෑගල්ල
📌 යටියන්තොට
📌 දෙහිඕවිට
📌 අරණායක
📌 දැණියගල
📌 රඹුක්කන
📌 රුවන්වැල්ල
📌 ගලිගමුව
මේ අතර තවත් දිස්ත්රික කිහිපයක ප්රදේශ රැසකට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්රික්කය
📌 මතුගම
📌 පාලින්දනුවර
📌 දොඩංගොඩ
📌 අගලවත්ත
📌 බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය
📌 උඩපළාත
📌 පස්බාගේ කෝරලේ
📌 හාරිස්පත්තුව
📌 උඩුුනුවර
📌 දොළුව
📌 ගඟ ඉහළ කෝරලේ
📌 යටිනුවර
📌 ගඟවට කෝරලේ
කෑගල්ල දිස්ත්රික්කය
📌 වරකාපොල
📌 බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්රික්කය
📌 පොල්ගහවෙල
📌 මාවතගම
📌 මල්ලවපිටිය
📌 අලව්ව
📌 රිදීගම
📌 නාරම්මල
මාතලේ දිස්ත්රික්කය
📌 රත්තොට
📌 උකුවෙල
නුවරඑළිය දිස්ත්රික්කය
📌 කොත්මලේ
📌 අඹගමුව