Colombo Today Local News

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ඇපට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු එලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.

Related posts

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

colombotoday

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : රිෂාඩ්ගේ මල්ලි නිදහස්වීම ගැන ජනපති තැබූ ෆේස්බුක් සටහන

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday